March 29, 2024

ගුවන්තොටුපොලේ දී සංගට අවුරුදු සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍රහණයෙන් අනතුරුව සිය පවුලේ සාමාජිකයින් සමග පසුගිය දා බැංකොක් හරහා එංගලන්තය බලා පිටත්ව ගිය කුමාර සංගක්කාර 16 වැනිදා අළුයම 12.30ට පමණ දිවයිනට පැමිණ තිබේ.

ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදී පුද්ගලයින් විශාල පිරිසක් ඔහුට අතට අත දීමේන් අවුරුදු සුබ පැතුම් එක් කළ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කරයි.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 April 2014 11:07