April 19, 2024

ශෂිකලා සිරිවර්ධන ලෝක කාන්තා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා‍යමේ නායිකා ශෂිකලා සිරිවර්ධන එළඹෙන 19 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී මෙරිලිබෝන් ක්‍රිකට් කාන්තා කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිත ය.

 

පන්දුවාර 20 යි 20 කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර අංක එක ස්ථානය හිමිව ඇත්තේ ශෂිකලා සිරිවර්ධනටයි.

මෙරිලිබෝන් කාන්තා කණ්ඩායම සහ ලෝක කාන්තා කණ්ඩායම අතර ඓතිහාසික ලෝඩ්ස් පිටියේ පැවත්වෙන පළමු තරගය මෙය වේ.

 

Rate this item
(0 votes)