April 25, 2024

ජාතික කණිෂ්ඨ කැරම් ශූරතාවය ඇරඹේ

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 14වන ජාතික කණිෂ්ඨ කැරම් ශූරතාවය මාර්තු 15 වැනිදා සිට අප්‍රේල් 05 වැනිදා දක්වා සති අන්ත දිනවලදී මහරගම කැරම් සම්මේලන ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

මෙම තරඟාවලියේ තෑගි ප්‍රදානෝත්සවය අප්‍රේල් 06 වැනිදා පැවැත්වේ.

ඊට සමගාමීව 46වන ජාතික ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ශූරතාවය සඳහා ප්‍රදානය කිරීමට තිබූ ත්‍යාග ද එදිනම ප්‍රදානය කරනු ලබයි.

 

Rate this item
(0 votes)