April 25, 2024

සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සිඟිති දිනය 

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සිඟිති දිනය මහත් උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ප්‍රවීන ගායක එඩ්වඩ් ජයකොඩි මහතාගේ හා විදුහල්පතිනී කර්නල් ශාන්තිනී සෙනවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)