April 20, 2024

85 වැනි සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි 

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවැති 85 වැනි සුලෝහිත සංග‍්‍රාමය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ජය පරාජයෙන් තොරව ඉකුත් 05 වැනිදා අවසන් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ආනන්ද විද්‍යාලය පළමු ඉනිමට රැස්කළේ ලකුණු 170ක් පමණි. 

කෙසේ නමුත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාලන්දා විද්‍යාලය තරගය නතර කරන විට කඩුලූ 5ක් දැවී ලකුණු 248ක් රැස්කර කර තිබුණි. 

 

 

 

Rate this item
(0 votes)