April 20, 2024

අවසන් මහ තරගයට සියල්ල සුදානම්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ අවසන් මහ තරඟය ශ්‍රී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර අද(06) පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

අවසන් මහ තරඟය ශ්‍රී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 6.30ට බංගලාදේශ මීර්පූර් හි ෂෙරී බංගලා ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේදි පැවැත්වේ.

ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස මහේන්ද්‍ර සිං දෝණි නම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමි ව තිබේ. 

 

Rate this item
(0 votes)