April 18, 2024

ශ‍්‍රී ලංකා පිල කඩුළ 6ක පරාජයක්

November 07, 2014
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද පැවති දෙවැනි එක්දින තරගයෙන්ද ශ‍්‍රී ලංකා පිල කඩුළ 6ක පරාජයක් ලැබීය.මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල සිය පන්දු  ඕවර 50 අවසානයේ ලබා ගත් ලකුණු 274 පන්දුවාර 44.3ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලබා ගන්නට ඉන්දීය පිතිකරැවෝ සමත් වූහ.
Rate this item
(0 votes)