March 29, 2024

"එනකම් තමයි මමත් හිටියේ" -හෙට අවසන් තරගය ගැන අපූරු අදහස්

 

ආ දෝණී උඹලද ඊයේ  දින්නෙ. පොඩ්ඩක් හිටපල්ලා, මම හොඳට තවා ගෙන ඇවිත් ඉරිදට දෙන්නම්  පොලු ගැලවෙන්න. 

අපිත් බලං හිටියේ උඹල එනකම්ම තමයි.

එනකොට මතක ඇතිව 'බෝල් ගාඩ්' දෙක දෙක දාගෙන වරෙල්ලා.....

"මාලිංග හෙට තරගය ගැන මෙහෙමත් හිතනවා ඇති නේද" 

(සුදේශ් කරුණාතිලක )

Rate this item
(0 votes)