March 29, 2024

එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ ගැහැණු අවසන් ගැටුමට

විස්සයි විස්ස  කාන්තා අවසන් මහා  තරගය සඳහා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබා සිටියි .දකුණු අපි‍්‍රකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින්  එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලැබීය .මෙම  අවසන් පුර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම  ඕවර 19.5 ක් නිමාවේදී සියලූ දෙනා දැවී ලකුණු 101 ක් ලබාගත් අතර එංගලන්ත කාන්තා පිලට කඩුල්ලක් දැවී ලකුණු 102 ක් ලබාගැනීමට ගතවූයේ  ඕවර 16.5 ක් පමණි.කාන්තා අවසන් මහා තරගයද හෙට පැවැත්වෙයි .

Rate this item
(0 votes)