April 24, 2024

ලකුණු 101 ක් ලබාගත් දකුණු අපි‍්‍රකානු කාන්තාවෝ දැවී යති

20 - 20 ලෝක කුසලාන කාන්තා තරගාවලියේ දී අද පැවත් වූ  දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඕවර 19.5 ක් නිමාවේ දී සියළුදෙනා දැවී ලකුණු 101 ක් ලබා ගෙන තිබේ.

බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේ දී එම තරගය පැවැත් විය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගෙන ඇත.

Rate this item
(0 votes)