April 25, 2024

වසර 45 කින් පසු රිච්මන්ඩ් සිසුන්ට ජය 

ගාල්ල මහින්ද විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවති 109 වැනි මහා ක්‍රිකට් තරගය වසර 45 කින් අනතුරු ව ජයගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම රථ පෙරහකින් අද එම විද්‍යාලයට පැමිණියහ.

ගාල්ල නගරය හරහා ගමන් කළ එම රථ පෙළපාලියට රිච්මන්ඩ් විද්‍යාලයීය වර්තමාන සිසුන්, අදි සිසුන්, හා ගුරුමණ්ඩලයේ විශාල පිරිසක් එක් ව සිටියහ.

ලංකින්ද නානායක්කාර

Rate this item
(0 votes)