April 19, 2024

කපුකුල හටන හොරණදී

හොරණ රාජකීය විදුහල හා හොරණ ශ්‍රී පාලි විදුහල අතර පවත්වන “කපුකුල හටන“ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය අද(04) හොරණ ශ්‍රී පාලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

“කපුකුල හටන“ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය මෙවර පවත්වන්නේ තෙවැනි වරටයි. 

හොරණ රාජකීය විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිරංග ප්‍රදීප් සිසුවා හිමි වී ඇති අතර ශ්‍රී පාලි විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය රිද්ම මිගාර සිසුවාට හිමි වී ඇත.

 

Rate this item
(0 votes)