April 19, 2024

කලින් ම බක්මහ තරග 

ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ බක්මහ උළෙලේ ගම හරහා දිවීමේ තරගය අද පෙරවරුව් පැවැත් විය. 

ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ සිසුන් එම තරගයට සහභාගී වෙමින් ගාල්ල නගරය පසු කරමින් තරගයේ යෙදුන බව වාර්තා වේ.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(1 Vote)