April 19, 2024

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට 

ඉකුත් 31 වැනිදා නවසීලන්ත කණ්ඩායම ලකුණු 59කින් පරාජයට පත් කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරග මාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 2කදී සියලූ දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 15යි පන්දු 3කදී සියලූ දෙනා දැවී ලකුණු 60ක් පමණ් ලබාගත් හ. 

පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 3කට කඩුලූ 5ක් දවාගනු ලැබී ය.

 

Rate this item
(0 votes)