April 20, 2024

ආසීයානු ක්‍රීඩා උළෙල අභීමානයෙන් ඇරඹු වගයි

September 20, 2014
17 වන ආසියානු කී‍්‍රඩා උළෙල දකුණු කොරියාවේ ඉන්චෝන්හිදී ඊයේ රාති‍්‍රයේදි ආරම්භ වුණා. ජනාධිපතිනි පාර්ක්ගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය.
 
  මෙහි විශේෂත්වයක් වන්නේ වේදිකාව සදහා දැවැන්ත එල්.ලී.ඞී  තිරයක් යොදා ගෙන තිබීමයි. සමාරම්භක උළලේ දී ශ‍්‍රී ලංකාවේ ධජය රැගෙන ගියේ කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ විසින්.
 
ආසියානු ක‍්‍රීඩා උළෙලක් දකුණු කොරියාවේ පැවැත්වෙන තුන්වැනි අවස්ථාව ද මෙය වනවා.
 
Rate this item
(0 votes)