April 25, 2024

ලෝක ජිවිතාරක්ෂක ශුරතවාලිය සඳහා ශ්‍රී ලංකාවත්

September 18, 2014
ලෝක ජිවිතාරක්ෂක ශුරතවාය -2014 ප්‍රංශයේ මොන්පිලිය නගරයේදි 2014-09-13 සිට 2014.09.28 පැවත්වෙන අතර එයට රටවල් විශාල ප්‍රමානයක් සහභාගි වන අතර මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වව විට සුඳානමින් පසු වේ.
 
එම කණ්ඩායමට ක්‍රිඩකයන් 12දෙනෙක් ඇතුලත් අතර කළමනාකරු ලෙස හිරාන් උක්වත්ත මහතාත් ,සහාය කළමනාකරු ලෙස ලසාල් ජයතුන්ග මහතාත්,පුහුනුකරු ලෙස රොෂාන් විජෙසින්හ මහාතාත්,සහායක පුහුනුකරු සහ තරගාවලියේ සම්බන්දිකාරක නිලදාරි ලෙස ජානක උඩගෙදර මහතාත් කටයුතු සිදු කරයි .
 
Rate this item
(0 votes)