March 28, 2024

නායකත්වය ලසිත් මාලිංගට 

එංගලන්තයට එරෙහි පසුගිය දා පැවති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී නියමිත කාලයට පන්දු වාර 20 අවසන් නොකිරීම හේතුවෙන් හෙට පැවැත්වෙන නවසීලන්ත තරගය නායක දිනේෂ් චන්දිමාල්ට අහිමි වෙයි.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් වෙනුවට හෙට නායකත්ව ධුරය හෙට ලසිත්ට මාලිංග හිමි වේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 01 April 2014 09:58