April 19, 2024

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දමයි

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ තැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔලිම්පික් උළෙල 2021 වසර දක්වා කල් යනු ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ප්‍රධානි තෝමස් බැච් අතර සිදු වූ විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුවයි. 

වසර 124 ක නූතන ඔලිම්පික් ඉතිහාසය තුළ ඔලිම්පික් උළෙලක් කල් දැමූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

Rate this item
(0 votes)