April 25, 2024

චීනයේ පැවැතීමට තිබූ GP තරඟාවලිය කොරෝනා නිසා කල් තබයි

February 12, 2020

ෆෝර්මියුලා වන් තරඟ අතරින් ලෝකයේ දැඩි ප්‍රසිද්ධියක් උසුලන ග්‍රැන්ඩ් ප්‍රිස් (Grand Prix - GP) තරඟාවලිය මෙවර චීනයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

⁣ෆෝර්මියුලා වන් ප්‍රධානී චේස් කේරි මෙම තරඟවාලිය කල් තබන බව රොයිටර් පුවත් සේවයට පවසා තිබුණා. ඔහු එහිදී ඔහු පවසා තිබුණේ චීනයේ උද්ගතව පවතින තත්ත්වය මත මෙලෙස තරඟාවලිය කල් තැබූ බවයි. එමෙන්ම ඉදිරියේ දී චීනයට තරඟාවලිය පැවැත්වීමට ⁣දිනයක් ලබා දීමට සුදානම් බවද පවසයි.

මේ වන විටත් කොරෝනා වෛරසය නිසා 1,100 පිරිසක් කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතිබවත්, 44,000ක් පිරිසකට ආසාදනය වි ඇති බවත්ය.

චීනයේ අප්‍රේල් 19 වැනිදා චීනයේ ශ්‍රැංහායි ජාත්‍යන්තර පථයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු අතර චීනයේ දී තරග 22ක් පැවැත්වීමට නියමිතව තිබූ බවද සඳහන් වේ.

Rate this item
(0 votes)