April 18, 2024

නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක් මෙන්ම ලෝකයේ හිටපු අංක එකේ එක්දින පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ බංග්ලාදේශ තරගාවලියේ අවසන් එක්දින තරගයේදී කුලසේකරට සමුගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් එම තරගයට ක්‍රීඩා කිරිමේ අවස්ථාව ඔහුට හිමිව නොමැත. 

Rate this item
(0 votes)