March 29, 2024

ණුවන් ප්‍රදීප්ට සතියක විවේකයක්

දැල තුළ පන්දු යවමින් සිටින විට සිය දකුණු අතේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට එම ආබාධයෙන් සුව වීම සඳහා සතියක කාලයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇත. 

Rate this item
(0 votes)