March 29, 2024

ක්‍රිකට් ලෝක කුසලානය අද ඇරඹෙයි

ක්‍රිකට් වසන්තය එසේත් නොමැතිනම් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතව තිබේ. තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 01 දා පැවැත්විමට නියමිතව තිබේ. 

Rate this item
(0 votes)