April 18, 2024

නගරාධිපති චමින්ද විජේසිරි අභියෝගතා කුසලානය හෙට

බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි අභියෝගතා කුසලානය දීපව්‍යාප්ත සහ සය සමාජික සැහල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය 29,30 යන දෙදින බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.

පළමුවරට ඉල්ලුම් කරන කණ්ඩායම් 30 කට මෙම තරගාවලියට සහභාගි විය හැක. 

ස්වදේශීය කොහොඹ සබන් ආයතනය මෙම තරගාවලිය  සංවිධානය කරයි. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 28 March 2014 12:05