April 25, 2024

මළල ක්‍රීඩා සංගමයේ වාර්ෂික රැස්වීම අද

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 28 වැනිදා පස්වරු තුනට ජාතික ජාතික ක්‍රීඩා ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත් වීමට නියමිතය.

මෙම මහා සභා රැස්වීම නියෝජනය කිරීමේ අවස්ථාව බදුල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයට සහ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයට හිමිව ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 28 March 2014 10:30