April 19, 2024

නායකත්වය මාලිට නවසීලන්තය එරෙහිව නම් කළ ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න

December 14, 2018

නවසීලන්ත තරඟ සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පත් කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් නායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පිලේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ.

ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 December 2018 15:19