April 19, 2024

කාන්තා පාපන්දු අනුශූරතාවය ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 14 න් පහල දකුණු සහ මධ්‍යම ආසියානු පළාත්බද කාන්තා පාපන්දු තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

එහි ජය නේපාල කණ්ඩායමට හිමිව තිබේ.

ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.

ටජිකිස්ථානය, ඉරානය, භූතානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් පරාජය කරමින් නේපාල කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 13:49