April 25, 2024

බී කාණ්ඩයේ තරග අද

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රිමියලීග් තරගාවලියේ කුරේ ක්‍රීඩා සමාජය සහ හයිලයින් ක්‍රිඩා සමාජය අතර පාපන්දු තරගාවලිය ඉකුත් 23 වැනි දා කුරේ පාර්කි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

එදින ම ඔල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය සහ ජෙට් ලයිනර්ස් ක්‍රීඩා සමාජය අතර පවත්වන තරගය ද එම්එච් මොහොමඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ග්‍රීන් ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ධර්ගා ටවුන් යුනයිටඩ් ක්‍රීඩා සමාජය අතර තරගය 26 වැනි දා වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.

බී කාණ්ඩයේ තරග

27 වැනි දා සුපර් බීච් ක්‍රීඩා සමාජය සහ මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජය අතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 March 2014 13:52