April 18, 2024

ක්‍රොඒෂියාව අවසන් මහා තරඟයට

2018 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ක්‍රොඒෂියාව සමත්වී තිබේ.

ඊයේ (11) එංගලන්ත පාපන්දු කණ්ඩායම හා ක්‍රොඒෂියා පාපන්දු කණ්ඩායම අතර පැවති තරඟයෙන් ගෝල දෙකට එකක් ලෙස ජය ගැනීමට ක්‍රොඒෂියාව සමත් විය.

Rate this item
(0 votes)