April 25, 2024

මැතිව්ස් ජයග‍්‍රහණයකින් දෙවැනි ඉනිම අරඹයි..දික්වැල්ල හැලෙයි..අද තරගයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙන්න..

ශ‍්‍රී ලංකා -සිම්බාබ්වේ - බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනු ඇන්ජාලෝ මැතිව්ස් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

2017 වර්ෂයේ සිදුවු අඛණ්ඩ පරාජයන් වැලට තිත තැබීමේ අරමුණින් ශ‍්‍රි ලංකා කණ්ඩායම නව නායකයකු හා නව පුහුණුකරුවකු සමගින් අද තරගයට අවතීර්ණ වන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 05 දෙනෙකුගෙන් තුන්ඉරියව් ක‍්‍රීඩකයින් 03 හා පන්දුයවන්නන් 03 දෙනෙකුගෙන් සමන් විත වෙයි

ඉන්දියානු කණ්ඩායම සමග එක්දින තරගාවලියට ක‍්‍රීඩා කළ නිත්‍ය කඩුලුරකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති අතර දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් කණ්ඩායමට කැදවා ඇත

Zimbabwe: 1 Hamilton Masakadza, 2 Solomon Mire, 3 PJ Moor (wk), 4 Brendan Taylor, 5 Craig Ervine, 6 Sikandar Raza, 7 Malcolm Waller, 8 Graeme Cremer (capt), 9 Kyle Jarvis, 10 Tendai Chatara, 11 Blessing Muzarabani

Sri Lanka: 1 Upul Tharanga, 2 Kusal Perera, 3 Dinesh Chandimal (wk), 4 Angelo Mathews (capt), 5 Kusal Mendis, 6 Asela Gunaratne, 7 Thisara Perera, 8 Akila Dananjaya, 9 Suranga Lakmal, 10 Wanindu Hasaranga, 11 Dushmantha Chameera.

Rate this item
(0 votes)