April 19, 2024

'මැතිව්ස් කෝටි 4.5 කට'..මාලිංග ඇතුලු සුපිරි ක‍්‍රීඩකයෝ අයි.පී.එල් අලෙවි වන අවම මුදල මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ වෙන්දේසියට ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් සඳහා වන ආරම්භක වෙන්දේසි මුදල ඊයේ (14) ප්‍රකාශයට කරනු ලැබූවා.

ඒ අනුව ක්‍රීඩකයින් 36 දෙනෙකු වෙන්දේසි කිරීම ආරම්භ කිරීමට නියමිත මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි හතර හමාරකට ආසන්නයි.

මෙම කාණ්ඩයට ඇතුළත් විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 23ක්.ඒ අතරට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත්.

අයි.පී.එල්. තරඟාවලිය ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඔහු කාණ්ඩගත කොට ඇති ආරම්භක වෙන්දේසි මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වෙයි.

2018 අයි.පී.එල්. තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 27 සහ 28 යන දිනවල බැංගලෝරයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා ක්‍රීඩකයින් 1122 දෙනෙක් ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 39 ක් ඇතුළත් වෙයි.

Rs 2 crore(ඉන්දියානු රුපියල් )

R Ashwin, Yuzvendra Chahal, Shikhar Dhawan, Gautam Gambhir, Kedar Jadhav, Dinesh Karthik, M Vijay, Ajinkya Rahane, KL Rahul, Karn Sharma, Yuvraj Singh, Harbhajan Singh, Robin Uthappa.

Dwayne Bravo, Chris Gayle, Kieron Pollard, Rashid Khan, Chris Lynn, Glenn Maxwell, Marcus Stoinis, Mitchell Starc, Pat Cummins, James Faulkner, Josh Hazlewood, Mitchell Johnson, Cameron White, Eoin Morgan, Liam Plunkett, Ben Stokes, David Willey, Chris Woakes, Corey Anderson, Brendon McCullum, Quinton de Kock, Colin Ingram, Angelo Mathews.

Rs 1.5 crore(ඉන්දියානු රුපියල් )

Aaron Finch, Amit Mishra, David Miller, Evin Lewis, Faf du Plessis, Harry Gurney, Hashim Amla, Jason Holder, Jason Roy, Jaydev Unadkat, Joe Root, Jonny Bairstow, Jos Buttler, Kagiso Rabada, Kane Williamson, Kuldeep Yadav, Kyle Abbott, Lendl Simmons, Mark Wood, Michael Klinger.

Moeen Ali, Mohit Sharma, Moises Henriques, Nathan Coulter-Nile, Nathan Lyon, Peter Handscomb, Ravi Bopara, Shaun Marsh, Steven Finn, Travis Head, Trent Boult, Washington Sundar.

Rs 1 crore(ඉන්දියානු රුපියල් )

Adam Zampa, Alex Hales, Andrew Tye, Ben Cutting, Carlos Brathwaite, Chris Jordan, Dale Steyn, Daniel Christian, Dwayne Smith, Jason Behrendorff, JP Duminy, Lasith Malinga, Manish Pandey, Mitchell McClenaghan.

Mohammed Shami, Mohammed Siraj, Imran Tahir, Mustafizur Rahman, Parthiv Patel, Piyush Chawla, Sam Billings, Samuel Badree, Sanju Samson, Shakib Al Hasan, Shane Watson, Tim Southee, Tom Curran, Tymal Mills, Umesh Yadav, Vinay Kumar, Wriddhiman Saha

Rate this item
(2 votes)