April 19, 2024

විවෘත ස්ටෑන්ඩඩ් පා පැදි සවාරිය හෙට 

පල්ලේගම එකමුතු තරුණ සංසදය ශ්‍රී ලංකා පා පැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ දෙවැනි වරට සංවිධාන කරන කිලෝමීටර් 125 ක දුරකින් යුත් විවෘත ස්ටෑන්ඩඩ් පා පැදි සවාරිය හෙට පැවැත් වේ.

එම පා පැදි සවාරිය පෙරවරු 09.00 ට කිරිඳිවැල, පල්ලේගම දී ආරම්භ වේ.

එම තරගයේ ජයග්‍රාහකයින් සඳහා රුපියල් ලක්ෂ 03 කට වැඩි මුදලක් පිරිනැමීමට සූදානම් ය.

Rate this item
(0 votes)