April 25, 2024

බෙකම්ගේ සැලැස්ම එළි දක්වයි 

එංගලන්ත හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක්වන ඩේවිඩ් බෙකම් සිය මියාම් එම්එල්එස් කණ්ඩායම සඳහා නිර්මාණය කරන ක්‍රීඩාංගණයේ සැලැස්ම ප්‍රථම වරට මාධ්‍ය වෙත එළි දක්වා තිබේ.

ආසන 25,000 කින් සමන්විත එම ක්‍රීඩාංගණය තානායම්, රාත්‍රී සමාජ ශාලා සහ සුපිරි වෙළෙඳසැල්වලින් යුත් බව වාර්තා වේ.

මාර්තු සහ නොවැම්බර් මාස අතර පැවැත්වෙන තරගාවලියෙහි වැඩි තරග ප්‍රමාණයක් එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට හැකි වෙතැයි බෙකම් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)