April 24, 2024

දණුෂ්ක ගුණතිලකගේ තරග තහනම සංශෝධන කිරිමට පියවර

දණුෂ්ක ගුණතිලකගේ තරග තහනම සංශෝධන කිරිමට පියවර

තමන් විසින් සිදුකළ වරද පිලිගැනීම හේතුවෙන් ඔහුට මෙම දඩුවම ලිහිල් කිරිමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරග 6 ක තරග තහනම තරග 3 දක්වා අඩු කිරිමත් ඉතිරි ජාත්‍යන්තර තරඟ 3 ක තරඟ තහනම වර්ෂෂයක කාලයකට අත්හිටුවීමත්
සහ ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් 20% ක දඩ මුදලක් අයකරගැනීමටද තීරණය කර ඇත

Rate this item
(0 votes)