March 29, 2024

සනත්ගෙන් හිස්වු සභාපති පුටුව 'ලැබ්රෝයී' ට

September 20, 2017

ග්‍රැහැම් ලැබ්රෝයී මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරිම් කමිටුවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය ඊයේ(19 වැනිදා) ලැබුණි.

සභාපති ග්‍රැහැම් ලැබ්රෝයී මහතා සහ සෙසු සාමාජිකයින් වශයෙන් ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස්, සජිත් ප්‍රනාන්දු, අසංක ගුරුසිංහයි යන මහත්වරුන්  පත් වී තිබේ

 

Rate this item
(0 votes)