April 16, 2024

ලසිත් මාලිංග කළ හෙළිදරව්ව ගැන ඇමති දයාසිරිගෙන් ක්ෂණික ප‍්‍රතිචාරයක්..

September 20, 2017

ලසිත් මාලිංග කළ හෙළිදරව්ව ගැන ඇමති දයාසිරිගෙන් ක්ෂණික ප‍්‍රතිචාරයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් නව මාවතකට යොමු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ වැඩමුළුවේදී තණතීරු සකස් කිරීමේ අක්‍රමිකතා පිළිබඳ ලසිත් මාලිංග හෙළිකළ කරුණු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.

ඒ අනුව එම පරීක්ෂණය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

කණ්ඩායම තණකොළ සහිත විකට්ටුවක් ඉල්ලූ විට සම්පූර්ණයෙන් තණකොළ ඉවත් කළ විකට්ටුවක් ලැබෙන බවත්, තණකොළ ඉවත් කළ විකට්ටුවක් ඉල්ලූ විට තණකොළ සහිත විකට්ටුවක් ලැබෙන බවත් ලසිත් මාලිංග එහිදී පැවසීය

Rate this item
(1 Vote)