March 29, 2024

පාකිස්තානු සංචාරයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ‘මහේල’ද?

September 19, 2017

ශ‍්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගාවලිය සදහා ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය වත්මන් පුහුණුකරු ධූරය හොබවන නික් පෝතාස් හට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර පාකිස්තානු සංචාරයේ කණ්ඩායමේ උපදේශක තනතුරක් සදහා හිටපු නායක මහේල ජයවර්ධන සම්බන්ධකරගැනීම සදහා ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය සාකච්ජා පැවැත්වු බවටද වාර්තා වෙයි

43 වියැති හිටපු දකුණු අප‍්‍රිකානු කඩුලු රකින්නකු වන නික් පෝතාස් හිටපු පුහුණුකරු ග‍්‍රෑම් ෆෝර්ඩ් ඉවත්ව යෑමෙන් පසු ප‍්‍රධාන පුහුණුකරු ධූරයට පත් කල අතර පාකිස්තානු සංචාරයෙන් පසු ඔහු පිළිබදව තීරණයක් ගනු ඇති බවටද වාර්තා පළවෙයි.

කෙසේ වෙතත් පසුගියදා සමාජ ජාලා වෙඩ් අඩවි රාශියක් වාර්තා කර තිබුණේ පාකිස්තානු සංචාරයේ දි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරය මහේලට හිමිවන බවයි.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 19 September 2017 10:32