March 29, 2024

පාපන්දු දියුණු වෙයි

අතීතයේ දියුණු මට්ටමේ පැවති පාපන්දු ක්‍රීඩාව වර්තමානයේ දියුණු මට්ටමකට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා අදාල වැඩකටයුතු සිදු කිරීමට නගරාසන්න පාපන්දු මණ්ඩලයට හැකිවන බව රංජිත් රොද්‍රිගු මහතා සඳහන් කළේ ය.

ඔහු ඒ බව පැවසූවේ සිටි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේ පැවති පාපන්දු හමුවේ දී ය.

සිටි පාපන්දු හමුවේ ප්‍රධාන නගරය ලෙස නම් කර ඇතිතේ කොම්පඤ්ඤවීදියයි.

Rate this item
(0 votes)