April 25, 2024

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට විශිෂ්ට ජයක්

September 13, 2017

සංචාරක ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම හා ඉන්දියානු සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැති එක්දින පුහුනු තරගයෙන් ලකුණු 103ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් විය

තරගයේ කාසිය වාසිය දිනු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පලමුව පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 347ක් ලබාගත්තා.

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වු මාර්කස් ස්ටොනිස් හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වු අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හතරේ පහර 11 සමගින් ලකුණු 64ක් රැුස් කලෙ පන්දු 48කදීයි.ට‍්‍රැවිස් හෙඩ් ලකුණු 65යි.

ජයග‍්‍රහණය සදහා ලකුණු 348ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ලබා ගත හැකි වුයේ පන්දුවාර 48යි පන්දු 02ක් තුල සියලු දෙනා දැවී ලකුණු 244ක් පමණි.

එක්දින තරග 05කින් හා විස්සයි විස්ස තරග 03කින් යුත් තරගාවලියේ ප‍්‍රථම තරගය සැප්තැම්බර් 17වනදා පැවැත්වීමට නියමිතයි

තරගයේ ලකුණු පුවරුව පහතින්..

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ..

ඉන්දියානු කණ්ඩායම..

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 September 2017 02:34