March 29, 2024

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන පළමු හා එකම විස්සයි විස්ස තරගයේ අලුත්ම තත්වය මෙන්න

September 06, 2017

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 20 යි 20 තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා මතුවී තිබෙනවා. 


මේවන විට වර්ෂාව පතිත නොවුන ද අද දිනයේ පැවති වර්ෂාව හමුවේ තරගය ආරම්භය ප්‍රමාද වන බවයි තීරකයන් ප්‍රකාශකර ඇත්තේ.

අද රාත්‍රී 7 ට තරගය ආරම්භ වීමට නියමිතව තිබු නමුත් විනිසුරුවරුන් සහ තරග තීරකයන් විසින් රාත්‍රී 7 ට තණතිල්ල පරීක්ෂා කර තරගය ආරම්භ කරන වේලාවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 September 2017 18:59