April 18, 2024

කපුගෙදරට විනය පරීක්ෂණයක්;හේතු මෙන්න

September 01, 2017

කපුගෙදරට විනය පරීක්ෂණයක්;හේතු මෙන්න

ඉන්දියාව සමඟ තෙවැනි එක්දින තරගයට නායකත්වය දුන් චාමර කපුගෙදරට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ.                       

ඒ චාමර සිය කොන්දේ ආබාධය සැඟවීම හා තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගතහොත් මුලින්ම පන්දුවට පහරදීමදීම ඉන්දීය පිලට පැවරීමට කණ්ඩායම් පුහුණුකරුවන් ඇතුළු කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබියදී එම තීන්දුවට පිටින් යමින් කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම යන කාරණා හේතුවෙනි.

 

 

Rate this item
(3 votes)