April 25, 2024

ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ ජයක්

විස්සයි 20 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලුම කඩුලු දැවී ලකුණු 39ක් පමණක් ලබා ගත්තේය. 


පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5ක් අවසානයේ ලකුණු 40ක් ලබාගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කර ගත්තේය. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 March 2014 09:11