කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම හා Jamaica Tallawahs කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 04ක ජයක් ලැබීමට කුමාර් සංගක්කාර නායකත්වය දරන Jamaica Tallawahs කණ්ඩායම සමත්වුනා.