March 28, 2024

පන්දුවෙන් වැඩ පෙන්වු  තිසර පිත්තෙන් අසාර්ථක වෙයි

NatWest t20 Blast තරගාවලියේ Gloucestershire කණ්ඩායම හා Glamorgan කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට Glamorgan කණ්ඩායම සමත්වුනා.

එහිදී Gloucestershire කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා දක්ෂ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 25කට කඩුලු 02ක් ලබාගනිමින් සිය පන්දුවාර 04 නිම කල අතර පන්දුවට පහරදීමේදී ලබාගත්තේ ලකුණු 2ක් පමණි. 

තරගයේ ලකුනු පුවරුව පහතින්

Rate this item
(0 votes)