April 19, 2024

ලසිත් මාලිංගට එක්දින තරග අහිමි වන ලකුණු(VIDEO)

ලසිත් මාලිංග තව දුරටත් එක්දින කන්ඩායම ට සුදුසු ද යන්න මාලිංග සමග සාකච්ඡා කර තීරණයකට එලබිය යුතු බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් මේ බව පැවසු සභාපතිවරයා සිම්බාබ්වේ වැනි කන්ඩායමකට තරග පහකට මුහුන දී කඩුලු හතරක් පමනක් දවාගැනීම පිලිබද දැඩි ව  විවේචනය කරන ලදි..

 වීඩියෝ පහතින් නරඹන්න..

Rate this item
(0 votes)