April 19, 2024

ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවාට පළමු තරගය අහිමි වෙයි ද ?

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය කණ්ඩායම ශ්‍රී  ලංකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වීම සඳහා මේ වන විට ගාල්ලට ගොස් තිබේ.

Image result for lokesh rahul

Rate this item
(0 votes)