March 29, 2024

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් පෙරළිකාර කණ්ඩායමක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන් ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සදහා ශ‍්‍රී ලංකා සංචිතය නම් කර ඇති බව වාර්තා වෙයි

එහිදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති ටෙස්ට තරගයට ක‍්‍රීඩා කල නායක දිනේෂ් චන්දිමාල් හා ලක්ෂාන් සදකැන් වෙනුවට දනංජයද සිල්වා හා මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇත.

පුහුණු තරගයේදී දස්කම් දැක්වු සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්නට සංචිතයේ අවස්ථාවක් නොලැබීමද විශේෂත්වයකි

අද නම් කල සංචිතය වන්නේ,

Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara,Nuwan pradeep

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 July 2017 19:02