March 29, 2024

තිසරගේ පන්දුවලට එංගලන්ත ක‍්‍රීඩකයෝ දණ නමයි.. Gloucestershire කණ්ඩායට තියුණු ජයක්

NatWest t20 Blast තරගාවලියේ  Gloucestershire කණ්ඩායම හා Kent කණ්ඩායම අතර පැවැති තරගයෙන් තිසර පෙරේරා නියෝජනය කරන  Gloucestershire කණ්ඩායම ලකුණු 08කින් ජය ගැනීමට සමත්වුනා.

Kent කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් Gloucestershire  කන්ඩායමට නියමිත පන්දුවාර 20තුළ කඩුලු 09ක් දැවී ලකුණු 138 ලබාගත්තා.එහිදී ශ‍්‍රී ලංකාවේ තුන්ඉරියව් ක‍්‍රිඩක තිසර පෙරේරා රැස් කරගත හැකි වුයේ එක් ලකුණක් පමණි

ජයග‍්‍රහණය සදහා ලකුණු 139ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Kent කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුනු 130ක් පමණි.

කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමට නිරත වු තිසර පෙරේරා ලකුණු 31කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුනා 

තරගයේ ලකුණු පුවරුව පහතින්

Rate this item
(1 Vote)