April 25, 2024

ශ‍්‍රී ලංකාවට එන ඉන්දීය කණ්ඩායමේ වෙනසක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඉන්දිය ටෙස්ට් සංචිතයට ආරම්භක පිතිකරු ශිකර් දවාන් නම් කිරිමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ ආබාධයකට ලක්වූ ඉන්දිය පිතිකරු මුරලි විජේ වෙනුවටය.

Image result for shikhar dhawan\

Rate this item
(0 votes)