April 24, 2024

ධම්මිකට යළි ටෙස්ට් වරම්

ආබාධ තත්වයන් හේතුවෙන් සැත්කම් 3 කට පමණ භාජනය වූ ධම්මික ප්‍රසාද් මේ වන විට පන්දු යැවීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එළඹෙන ඉන්දීය තරඟාවලියේ ක්‍රීඩා කීරීම ධම්මිකට අහිමි වන බවත් වසර අවසානයේ පැවැත්වෙන පාකිස්ථාන ටෙස්ට් තරඟාවලියේ සිට නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසීමට අවස්ථාව හිමිවන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 July 2017 00:59