April 16, 2024

රංගන සුවිශේෂී කඩඉමක් පසුකරයි

ටෙස්ට් තරගයකදී  කඩුලු 10ක් ලබාගත් ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්වීමට රංගන හේරත් ඊයේ(17) සමත්වුනා.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී හා දෙවන ඉනිමේදි කඩුලු 05 බැගින් බිද දමමින්

රංගන හේරත් තරග 81කදී අවස්ථා 08කදී කඩුලු 10 සීමාව පසුකර ඇති අතර ඔහු අනිල් කුම්බ්ලේ සමග සම තත්වයක පසු වෙනවා.

තරග 133කදී අවස්ථා 22ක් එම සීමාව පසුකල මුත්තයියා මුරලිදරන් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවනවා.

Rate this item
(0 votes)